Sale!

Hela Keshavi Hair Growth Oil

Original price was: රු710.00.Current price is: රු700.00.

+ Free Shipping

Hela Keshavi Hair Growth Oil

✅ ගැලවීයාම වළක්වයි.
✅ ඝන පිරිපුන් දිගට වැවුණු කෙස් කළඹක් ලබාදෙයි.
✅ හිස කැක්කුම නවතාලයි.
✅ හිස්සොරි ඇතිවීම පාලනය කරයි.
✅ කොණ්ඩය අග පැලීම නවතාලයි.
✅ කොණ්ඩය සුදු වීම පාලනය කරයි.

Category:
Guaranteed Safe Checkout

⭕ Fast Growing Oil 100% Natural

සති 2- 3 අතර පැහැදිලි වෙනසක් එන විදියට වවලා පෙන්නනවා …..

✅ 100% ක් ස්වාභාවිකයි

💗ඔයාලා විශ්වාසයෙන් මිලදීගෙන බලන්න

✅අඩංගු ද්‍රව්‍ය : බෙහෙත් නෙල්ලි, උළු හාල්, කළුදුරු, හාතාවාරිය, ගොටුකොල,මුකුණුවැන්න,කිකිරිදිය,සැවැන්ඳරා, නිල් අවරිය, කරපිංචා, මදටිය ඇට, ඉරමුසු, පිටවක්අකා, සත්සද ඇතුළු ඖෂධ 13ක්‌ සහ පිරිසිදු පොල්තෙල් යොදා මැටි භාජන තුල කොහොබ දර යොදා රත් කර නිෂ්පාදනය කරන නිසා සීමිත ප්‍රමාණයක්‌ නිෂ්පාදනය කෙරේ.

✅ ගැලවීයාම වළක්වයි.
✅ ඝන පිරිපුන් දිගට වැවුණු කෙස් කළඹක් ලබාදෙයි.
✅ හිස කැක්කුම නවතාලයි.
✅ හිස්සොරි ඇතිවීම පාලනය කරයි.
✅ කොණ්ඩය අග පැලීම නවතාලයි.
✅ කොණ්ඩය සුදු වීම පාලනය කරයි.

භාවිතා කරන ආකාරය :👇

➡️ හිසට තෙල් දමා විනාඩි 15ක්‌ ඇගිලි තුඩු වලින් හෙමින් මසාජ් කරන්න. ඉන් පසු විනාඩි 45 ක්‌ තබා conditioner අඩංගු නැති shampoo එකක් යොදා සෝදා හරින්න.
⭕ රාත්‍රී කාලයේ හිසේ නෑමෙන් වලකින්න
⭕ රාත්‍රී කාලයේ හිසට කිසිම oil එකක් භාවිතා නොකරන්න

Reviews

There are no reviews yet.

Be the first to review “Hela Keshavi Hair Growth Oil”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
hela Keshavi Hair OilHela Keshavi Hair Growth Oil
Original price was: රු710.00.Current price is: රු700.00.